Thursday 30 May 2013

14. windows 7 තනියම දාගමුද (ෆෝමැට් කරමු)



                                                   ඔන්න කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුනා මේකනම් ගොඩක් වැදගත් වෙයි බය නැති අයට. බය නැති අයට කිවුවේ සමහරැ බයයිනේ ඉතින් කොම්පියුටර් හදන වැඩ වලට එහෙම බය වෙන්න ඕන නැහැ වැරදුනොත් පුපුරන් නැහැ වැඩිම උනොත් දන්න කෙනෙක්ට කියල වින්ඩෝස් දාගන්න වෙයි  . ට්‍රයි පාරක් දාල බලන්න මේ   යට තියන වීඩියෝ එක බලල .වින්ඩෝස් 7 DvD එකක් නැති අයට ඒක කරගන්න විදිය දැනගන්න මෙතන ඔබන්න. ආ තව එකක්  ජෙනුයින් කරන ෆයිල් එක මීඩියා ෆයර් වලට දාල දෙන්න පුලුවන් ඒත් ටික දවසකින් ලින්ක් වැඩ නැති වෙන නිසා ජෙනුයින් ෆයිල් හොයා ගන්න අමාරැ අය මට මේල් එකක් දාන්න මම එවන්නම් මෙන්න මගේ මේල් එක  kotiya911@yahoo.com     ( මට පීසී හදන්න කියල දීපු  ආලෝකයටත් ප්‍රදියටත් එරන්දටත් මේපින් අනුමෝදන් වේවා)





Sunday 7 April 2013

13. ඉගිය කියන ලේසි ඉංග්‍රිසි සිංහල පරිවර්තකය දාගමු



ඔන්න යාලුවන්ට කියල දෙන්නම් ඉගිය කියන ඉංග්‍රිසි සිංහල පරිවර්තකය ඉන්ස්ටෝල් කරන විදිය .ඒකට ඉතින් ෆයර්ෆොක්ස් තියෙන්න එපෑ ෆයර්ෆොක්ස් දාගන්න ඒ සයිට් එකට යන්න මෙතන ඔබන්න  හරි එහෙනම් ඉගිය දාගන්න මෙතන ඔබන්න පහල වීඩියෝ එකේ තියනවා කොනක ඉදන්ම කරන විදිය එහෙනම් මම ගියා ජය වේවා !

12. වින්ඩෝස් 7 dvd එකක් තනියෙම හදමු



අද කියල දෙන්නම් යාලුවන්ට වින්ඩෝස් සීඩී එකක් තනියෙම හදා ගන්න හැටි ගොඩක් අය නොදන්න නිසා එක එක් කෙනාගෙ ගෑස් බලන්න වෙන එක අඩු කරන්නයි තනියෙම හදා ගන්න විදිය කියල දෙන්නෙ. පහල තියෙන වීඩියෝ එකේ විස්තරේ ඔක්කෝම තියනවා .යූ ටොරන්ට් නැතිඅය ඒක දැන ගන්න මෙතන ඔබන්න 
එහෙනම් මම ගියෝ .වීඩියෝ එක මේ යට තියනවා.  වැඩේ අවුල් නම් තව වීඩියෝ එකක් මේ වීඩියෝ එකට යට තියනවා ඒකත් බලන්න 



මේ තව එකක් සමහරැන්ගේ කොම්පියුටර් වල වින්ඩෝස් ඉමේජ් බර්නර් එක නෑ ඒ අය iso බර්නර් එකක් දාගන්න ඕන වැඩේ කරන්නනම්  iso බර්නර් එක ගන්න මෙතන ඔබන්න පහල වීඩියෝ එක බලන්න ඒකේ තියනවා කරන විදිය

Wednesday 27 March 2013

11.අවාස්ට් වෛරස්ගාඩ් එක දාගමු




අවාස්ට් කියන ඇන්ටි වෛරස් ගාඩ් එක දාගන්නයි කියල දෙන්න යන්නේ මුලින්ම ඔය පහල දාල තියන වීඩියෝ එක බලන්න ඒකේ තියනවා විස්තරේ ු අවාස්ට්වෛරස් ගාඩ් එක බාගන්න මෙතන ඔබන්න මේ වෛරස් ගාඩ් එක අනෙක් ඒවට වඩා ඉදිරියෙන් ඉන්නවා ගොඩක් අය පාවිච්චිත් කරනවා මම වීඩියෝ එකේකියන සීරියල් කී ටික මේ පහල තියනවා කැමති එකක් කොපි කරල අරං ගිහින් පේස් කරන්න
                                              W83228769R9900F3599-7NL8USBS
                                              S70862951R9900W0148-0LWNMN4P
                                             S87387840R9900R8065-USYPSAVX
                                             C06346240R9900T6999-KP18JKXJ
                                              W06206137R9900C2147-U8528X68
                                               S52581139H9900Z1393-CLL4M37N
                                              W73347370H9900A3198-FF8SWT68


10.G මාකට් එකෙන් බඩු ගෙන්නගමු (කොරියාවෙ විතරයි)




ඔන්න කියල දෙන්නම් G මාකට් කියන සයිට් එකෙන් කොරියාවෙ ඇතුලත බඩු ගෙන්නන හැටි ගැන G මාකට් සයිට් එකට යන්න මෙතන ඔබන්න මේකෙ විස්තරේ ඔක්කොම මේ පහල තියන වීඩියෝ එකේ තියනවා ඒ කෙන් බලා ගෙන කරන්න එහෙනම් මම ගියා ජය වේවා !